Wednesday , August 24 2022
Breaking News

TV

18+

All

Recent Releases

The Sandman [S01 : E11] Sinhala Subtitles | සිහින දකින පූසන් සහ කලයිපි [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ. ඔන්න ඉතින් පසුගියදා නිකුත් වෙච්ච සෑන්ඩ්මෑන් සීරිස් එකේ බෝනස් කතාංගයක් අගෝස්තු මාසෙ 19 වෙනිද නිකුත් උනා. ඉතින් ඒ කොටසට උපසිරැසි අරන් තමයි අද මං ඇවිල්ල තියෙන්නෙ. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනි, මොකද පොඩි වැඩ වගයක් යෙදිච්ච හින්ද තමයි මේක ගේන්න පරක්කු උනේ. මුලින්ම කියන්න ඕනි මේ …

Read More »

House of the Dragon [S01 : E01] Sinhala Subtitles | මකරුන්ගේ රජදහන [සිංහල උපසිරසි] 18+

මේ අවුරුද්දේ ඔයාලා වැඩියෙන්ම හයිප් එකේ හිටිය සීරීස් එක මොකද්ද කියල ඇහුවොත් භාගෙට භාගයක් දෙන උත්තරේ තමයි &#ff7ddf;House Of The Dragon.&#ff7dde; 2011 දි George R. R. Matin මහතා ලියූ පොත් පාදක කරගෙන ආරම්ඹ වෙලා, සීසන් 8 ක් පුරා ලොව වටා මිලියන ගණනකගේ ආදරය සහ ප්‍රසංශාව දිනාගන්න &#ff7ddf;Game Of Thrones&#ff7dde; සමත් …

Read More »

Patthar Ke Sanam (1967) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය &#ff7ddf;බයිස්කෝප් වෙබ් අඩවිය&#ff7dde; තුළට මා විසින් ලබාදෙන &#ff7ddf;එකසිය හත්වන සිංහල උපසිරසි නිර්මාණය&#ff7dde; යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම සිනමාපටයේ කතාව ගෙතෙන්නෙ මීනා සහ තරුනා කියන යෙහෙළියන් දෙන්නෙක් වටා. මීනා ඉන්දියාවේ කුඩා නගරයක ඇගේ පියා තාකූර් සමඟ ධනවත් ජීවන …

Read More »

Orphan: First Kill (2022) Sinhala Subtitle | මහා විපතක මූලාරම්භය! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේපාර අරගෙන ආවෙ Horror ෆිල්ම් රසිකයො බලාගෙන හිටපු චිත්‍රපටයක්. ඒ තමයි Orphan(2009) චිත්‍රපටයේ prequel එක. එහෙමත් නැතිනම් Orphan(2009) චිත්‍රපටයේ වුණ සිදුවීමට පෙර සිදුවුණ දේ තියෙන චිත්‍රපටය තමයි මේක. මුලින්ම කියන්න ඕනෙ මේක බලන්න කලින් මේකෙ පලවෙනි චිත්‍රපටය අනිවාරෙන් බලල ඉන්න. මොකද කෙලින්ම මේක බැලුවොත් පලවෙනි චිත්‍රපටය බලලා වැඩක් …

Read More »

Dejavu (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් මේ අගෝස්තු මාසේ නිකුත් වුණ තවත් අලුත්ම Action, Thriller ගණයට අයත් Arulnithi ගේ මේ මාසයේම නිකුත් වුණ දෙවන චිත්‍රපටය IMDb අගය 7.8 ක් වගේ ලොකු ගණනක් අරගෙන තියෙන චිත්‍රපටයක්. 2022 ජූලි මස තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 57ක් පුරා කුතුහලයෙන් දිවෙන Arvindh Srinivasan …

Read More »

මාසූම් (2022-) [S01 : E05 &#ffcc77; E06] Sinhala Subtitles | ඉතින් මා අතහරින්න..!! [සිංහල උපසිරසි]

Disney Hotstar වෙතින් ඉතාම මෑතකදී මුදාහැරුණු Thriller Mystery ගණයේ හින්දි වෙබ් කතමාලාවක් තමා මම මේ අරන් එන්නේ. කොටස් 6ක් විතරක් තියෙන මේ කතාමාලාවම එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් විදිහේ එකක් කියලා නිර්දේශ කරනවා. ඒ වගේම එක වරකට කොටස් දෙක ගානේ දෙන නිසා වැඩිය රස්තියාදු නොවී මේක බලලා ඉවරයක් කරන්නත් …

Read More »
error: Alert: Content is protected !!